Elections
ජනාධිපතිවරණයට දින 3ක් තිබිය දී ඇමරිකාවෙන් 100,000ට ආසන්න වාර්තාගත කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙයි
ඇමරිකා එක්සත් ජනපදය සිකුරාදා දින යළිත් වරක් වාර්තාගත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ආසාදිතයින් 98,583ක් වාර්තා කොට තිබුණා. එසේම, නව...