Elections

ජනාධිපතිවරණයට දින 3ක් තිබිය දී ඇමරිකාවෙන් 100,000ට ආසන්න වාර්තාගත කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙයි

ඇමරිකා එක්සත් ජනපදය සිකුරාදා දින යළිත් වරක් වාර්තාගත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ආසාදිතයින් 98,583ක් වාර්තා කොට තිබුණා.

එසේම, නව මරණ 978ක් ද සිකුරාදා දිනය තුල එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබුණා.

එසේම, ඔක්තෝබර් 23 සිට 29 වන බ්‍රහස්පතින්දා දක්වා වාර්තා වූ නව කෝවිඩ්-19 රෝගීන් ගණන 540,035ක් පමණ විය.

නොවැම්බර් 03 දින එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, මෙලෙස ඉහළ ආසාදිතයින් වාර්තා වීම සුවිශේෂී තත්වයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Quis autem vel eum iure reprehenderit qui in ea voluptate velit esse quam nihil molestiae consequatur, vel illum qui dolorem?

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet.

Copyright © 2020 Sathdina.com

To Top